Description
Nile – නයිල්
කොළඹ දිස්ත්‍රික්කය සඳහා බෙදාහරින්නන් (Distributor/Agency) අවශ්‍යයි.
කැලීන් සබන් සහ නයිල් සබන් නිෂ්පාදන අලෙවි කිරීම සඳහා ඛෙදාහැරීමේ නියෝජිතවරයෙකු (Distributor/Agency) ලෙස සම්බන්ධ වී ආකර්ෂණීය වට්ටම් සහ කොමිෂන් දීමනා හිමිකරගෙන ඔබත් ජීවිතය ජයගන්න!
අවශ්‍ය සුදුසුකම්
කොළඹ දිස්ත්‍රික්කය තුල පදිංචි කරැවෙකු වීම
බැංකු ඇපකරයක් තිබීමේ හැකියාව
ගබඩා පහසුකම් තිබීම (අඩි 12×12)
බෙදාහැරීම සම්බන්ධයෙන් දැනුමක් තිබීම.
ඔබේ අයදුම්පත ජූලි 31ට පෙර hr@calin.lk ඊමේල් ලිපිනයට ලැබෙන්නට සලස්වන්න, නැත්නම් 077 5 1000 10 අංකයට WhatsApp කරන්න.
Reviews
There are no reviews yet.