Description
මෙම DRY POWDER (A B C)ගිනි නිවනය ගෙදරදොරදී හදිසියේ ඇතිවන ගින්නක දී පවා භාවිතා කළ හැකි වන අතර එමෙන්ම පහසුවෙන් අතේ ගෙන යා හැකි මෙම උපකරණය මෝටර් වාහන, ත්රිැරෝද රථ, ලොරි සහ අනෙකුත් ඕනෑම වාහනයක් ඇතුළත තබා ගත හැකියි. තවද කාර්යාල සහ වැඩපොළවල් සඳහා ද ඉතාමත් ප්රඅයෝජනවත් උපකරණයකි.
*1kg, 3kg, 6kg සහ 9kg ලෙස ප්රමමාණ කිහිපයකින් යුක්ත වන අතර ඔබගේ අවශ්යාතාවය පරිදි ලබා ගත හැක.
*නැවත නැවත පිරවීම අප ආයතනය මගින් සිදු කරයි .
*දිවයිනේ ඕනෑම ස්තානයකට නොමිලයේ ගෙන්වා ගැනීමට හැක.
*උපකරණය ලැබුණු පසු මුදල් ගෙවීමේ පහසුකම සහිතයි.
*අලවියෙන් පසු ගුණාත්මක සේවාව.
*1kg – මිල රු.3000.00 (DRY POWDER)
*3kg – මිල රු.5000.00 (DRY POWDER)
*6kg – මිල රු.7500.00 (DRY POWDER)
*9kg – මිල රු.8500.00 (DRY POWDER)
*2kg – මිල රු.6500.00 (CO2)
*3kg – මිල රු.8500.00 (CO2)
*9l – මිල රු.7000.00 (Water)
*9l – මිල රු.8500.00 (Foam)
Reviews
There are no reviews yet.